උත්පත්ති 29:20
උත්පත්ති 29:20 SCV
මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි.