උත්පත්ති 18:14
උත්පත්ති 18:14 SCV
ස්වාමින්වහන්සේට නො හැකි දෙයක් වේ ද? ලබන වසරේ යථා කාලයේදී මම ඔබ වෙත යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇතැ” යි පැවසූ සේක.