Chapa ya Youversion
Ikoni ya Utafutaji

උත්පත්ති 17:7

උත්පත්ති 17:7 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ද ඔබෙන් පසු ඔබේ දරු පරපුරේ දෙවියන්වහන්සේ වන පිණිස ද මා හා ඔබ අතරේත්, ඔබෙන් පසු මා හා ඔබේ දරු පරපුර අතරේත් පරපුරින් පරපුරට සදාතනික ගිවිසුමක් කොට, මගේ ගිවිසුම පිහිටු වන්නෙමි.