1
උත්පත්ති 7:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි.
Linganisha
Chunguza උත්පත්ති 7:1
2
උත්පත්ති 7:24
ජලය දින එකසිය පනහක් ම පොළොව යට කර පැවතියේ ය.
Chunguza උත්පත්ති 7:24
3
උත්පත්ති 7:11
නෝවාගේ ජීවිතයේ හයසිය වන අවුරුද්දේ දෙවන මාසයේ, දහහත් වන දිනදී ම භූ පත්ලේ සියලු ජල උල්පත් පුපුරා ඇරිණි; අහසේ ජල දොරවල් ද විවර කෙරිණි.
Chunguza උත්පත්ති 7:11
4
උත්පත්ති 7:23
උන්වහන්සේ, මිනිසුන් සහ සතුන් ද බිම බඩගාන උරගයන් හා අහස් පක්ෂීන් ද පොළොවෙන් තුරන් කර දැමූ සේක. පොළෝ තලයේ විසූ ජීවමාන සියල්ල සහමුලින් ම විනාශ කෙරිණි. නෝවා පමණක් නැවෙහි ඔහු හා සිටි අය සමඟ ඉතිරි විය.
Chunguza උත්පත්ති 7:23
5
උත්පත්ති 7:12
මහ වරුසාව දහවල හතළිහක් හා රෑ හතළිහක් නොකඩවා පොළොව පිට ඇද හැලිණි.
Chunguza උත්පත්ති 7:12
Nyumbani
Biblia
Mipango
Video