ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා ගෙවීමනියැදිය

ඔබගේ කාලය මුදවා ගැනීම
කාලය හොඳ මට්ටම් සකසනයකි. සම්පූර්ණයෙන්ම සමානාත්මතාවාදී ලෙස නිර්වචනය කර ඇති එකම සම්පත එයයි. සෑම පුද්ගලයෙකුම දවසකට පාවිච්චි කරන්නේ එකම පැය ගණනයි. කාර්යබහුල අයට අමතර පැයක් ලැබෙන්නේ නැත. ඔරලෝසුව අපක්ෂපාතීය.
අප සියල්ලන්ට ඇත්තේ එකම කාල රාමුවකි. අප එකිනෙකාගෙන් වෙනස් වන්නේ එය මුදවා ගන්නා ආකාරය අනුවයි. යමක් මුදවා ගත් විට, එය සෘණාත්මක තත්වයකින් බේරාගත් හෝ මිලදී ගත් බව ඇඟවේ. මෙහි අප සලකන සෘණාත්මක තත්වය නම් නාස්තියයි. කාලය නාස්ති කිරීම යනු එය කිසිදු වැදගැම්මකට නැති දේවල් මත වියදම් කිරීමයි.
වින්ස් ලොම්බාර්ඩි වරෙක පැවසුවේ, "මම කිසි දිනෙක පරාජය නොවුනෙමි. මට තිබූ වෙලාව අවසන් වූවා පමණයි." කියාය.මෙය ක්‍රීඩාවන්හි වඩාත්ම උද්වේගකර කොටසට මාව ගෙනයයි—එය කාලයට එදිරිව සටනයි. දී ඇති කාලය තුළ වඩාත්ම කාර්යක්ෂම කණ්ඩායම ජයග්‍රහණය කරති. ක්‍රීඩාවේදී ඔරලෝසුව තාවකාලිකව නතර කළ හැකිය. නමුත් සැබෑ ජීවිතය එසේ නොවේ.
කොරාම් ඩියෝ: දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජීවත්වීම
දෙවියන් වහන්සේගෙන් ඔබ කාලය වැදගැම්මකට නැති දේ මත නාස්ති නොකරන පිණිස මාර්ගයන් පෙන්වීමට ඉල්ලා සිටින්න.
Ligonier ධුතන සේවයට© හිමිකම් අයිතිය ඇත. ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් නොමිලයේ පොතක් ලබා ගැනීමට Ligonier.org/freeresource.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන දිනපතා මෙනෙහි කිරීමක්. සෑම මෙනෙහි කිරීමක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ, දෙවියන් වහන්සේගේ අධිකාරිය තුළ, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වීමට කැඳවයි.
More
අදාළ/සමාන සැලසුම්

Believing God Is Good No Matter What

Listening To God

Time Management Principles From God’s Word

Seeking Daily The Heart Of God - Wisdom

Finding Your Way Back To God

A Life Of Integrity

Live By The Spirit: Devotions With John Piper

Pursuing Peace

Psalms 6-10: Your Summer in the Psalms
