බයිබල් යෙදුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇත, එය තුළ වෙළඳ දැන්වීම් නොමැති අතර ඔබට කිසිවක් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. යෙදුම ලබා ගන්න
ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා ගෙවීම

4 දින
ආර්. සී. ස්ප්‍රවුල්ගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබගේ කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන දිනපතා මෙනෙහි කිරීමක්. සෑම මෙනෙහි කිරීමක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ, දෙවියන් වහන්සේගේ අධිකාරිය තුළ, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත්වීමට කැඳවයි.
මෙම සැලසුම ලබාදීම ගැන අපි Ligonier ධූතන සේවයට සුතූතිවන්ත වෙමු. වැඩි විස්තර සඳහා Ligonier.org/youversion වෙබ් අඩවියට පිවිසෙන්න








