Chapa ya Youversion
Ikoni ya Utafutaji

උත්පත්ති 24:14

උත්පත්ති 24:14 SCV

මා යම් තරුණියක අමතා, ‘කරුණාකර ඔබේ කළය පහත් කර, මට බීමට වතුර ඩිංගක් දෙන්නැ’ යි කී කල, ‘ආ බොන්න! ඔබේ ඔටුවන්ටත් මම දිය ඇද දෙන්නම්’ කියන තැනැත්තිය ඔබේ සේවක ඊසාක්ට ඔබ තේරූ සහකාරිය වේවා! මගේ ස්වාමියාට ඔබ ආදර කරුණා පා ඇති වග මම එයින් දැන ගන්නෙමි” යි පැවසී ය.