උත්පත්ති 22:1
උත්පත්ති 22:1 SCV
මේ සිදුවීම්වලින් ඉක්බිති, දෙවියන්වහන්සේ ආබ්රහම් පරීක්ෂා කළ සේක. උන්වහන්සේ, “ආබ්රහම්” යැයි ඔහු ඇමතූ සේක. “මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.