Chapa ya Youversion
Ikoni ya Utafutaji

උත්පත්ති 21:17-18

උත්පත්ති 21:17-18 SCV

ළමයා නගන හඬ දෙවියන්වහන්සේට ඇසිණි. එවිට දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කරමින්, “මොකක් ද කාරණය හාගර්? භය වන්න එපා. සිටින තැන සිට දරුවා නගන හඬ දෙවියන්වහන්සේට ඇසී ඇත. නැගිටින්න, අවුත් දරුවා නැගිටුවා, ඔහුගේ අතින් අල්ලා ගන්න. මන්ද මම මහත් ජාතියක් බවට ඔහු පමුණු වන්නෙමි” යි කීවේ ය.