උත්පත්ති 16:12
උත්පත්ති 16:12 SCV
ඔහු කැලෑ බූරුවකු වැනි මිනිසකු වනු ඇත. ඔහුගේ අත හැම කෙනකුට එරෙහි වෙයි. හැම කෙනකුගේ අත, ඔහුට එරෙහි වෙයි. ඔහු තම සියලු නෑසියන්ගෙන්, වෙන් ව වෙසෙනු ඇත.”