1
උත්පත්ති 30:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙයින් පසු දෙවියන්වහන්සේ රාඛෙල් සිහි කර, ඇයට සවන් දී ඇගේ දරු ගැබ විවර කළ සේක.
Linganisha
Chunguza උත්පත්ති 30:22
2
උත්පත්ති 30:24
ඈ, “ස්වාමින්වහන්සේ තවත් පුතකු මට එකතු කරන සේක්වා” යි කියමින් ඔහුට යෝසෙප් යන නම තැබුවා ය.
Chunguza උත්පත්ති 30:24
3
උත්පත්ති 30:23
එබැවින් ඈ ගැබ් ගෙන, පුතකු බිහි කර, “දෙවියන්වහන්සේ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.
Chunguza උත්පත්ති 30:23
Nyumbani
Biblia
Mipango
Video