YouVersion logga
BibelnLäsplanerVideor
Skaffa appen
Språkväljare
Sök ikon

Populära bibelverser från මලාකී 4

1

මලාකී 4:5-6

සිංහල කාලීන පරිවර්තනය

SCV

“මෙන්න! ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස එළැඹෙන්නට පෙර මම දිවැසිවර එලියා ඔබ වෙත එවන්නෙමි. ඔහු පියවරුන්ගේ හදවත් තම දරුවන් වෙත ද දරුවන්ගේ හදවත් තම පියවරුන් වෙත ද හරවනු ඇත්තේ මා අවුත්, විනාශයක නියමයකින් දේශයට පහර නො දෙන පිණිස ය.”

Jämför

Utforska මලාකී 4:5-6

2

මලාකී 4:1

සිංහල කාලීන පරිවර්තනය

SCV

“මෙන්න! ඒ දවස පැමිණේ. එය පෝරනුවක් මෙන් ඇවිළේ. සියලු අහංකාරීන් හා දුෂ්ටකම් කරන හැමකකු ම පිදුරු ය. පැමිණෙන ඒ දවස ඔවුන්ට ගිනි තබනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට ඔවුන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි වන්නේ නැත.

Jämför

Utforska මලාකී 4:1

Föregående kapitel
Nästa kapitel
YouVersion

Uppmuntrar och utmanar dig att söka Guds närhet varje dag.

Tjänst

Om

Karriärer

Volontär

Blogg

Press

Användbara länkar

Hjälp

Donera

Bibelöversättningar

Ljudbiblar

Bibelspråk

Dagens vers


En digital tjänst från

Life.Church
Svenska

©2026 Life.Church / YouVersion

IntegritetspolicyVillkor
Åtgärdsprogram för säkerhet
FacebookTwitterInstagramYouTubePinterest