ජේසුස් වහන්සේගේ යාච්ඤාවන්නියැදිය
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

මානව සම්බන්ධතා වලදී සන්නිවේදනයේ ඇති වැදගත්කම අප දනිමු. ඒ හා සමානවම හෝ ඊටත් වඩා දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවලදී සන්නිවේදනය වැදගත්වේ. උන් වහන්සේ සමඟ අප යාච්ඤාවෙන් සන්නිවේදනය කරනවාට දෙවියන් වහන්සේ ඉතා ආශාවෙන් බලා සිටී - මෙය උන් වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ පවා අනුගමනය කළ ශික්ෂාවකි. මෙම සැලැස්මෙහි දී, ඔබ යේසුස් වහන්සේගේ ආදර්ශයෙන් ඉගෙන ගෙන, ඔබේ ජීවන ගමනටත් යාච්ඤාව මගින් ශක්තිය හා මග පෙන්වීම අත්දැකීමට ඔබට අභියෝග කරනු ලබයි.
More
We would like to thank Immersion Digital, makers of the Glo Bible, for sharing this customized reading plan. You can easily create this plan and many more like it by using the Glo Bible. For more information, please visit www.globible.com
අදාළ/සමාන සැලසුම්

Prayer

Using Your Time for God

Believing God Is Good No Matter What

Assurance

Remembering All God Has Done

Soul Detox

Acts of Repentance

FruitFULL - Faithfulness, Gentleness, and Self-Control - the Mature Expression of Faith

Ruth | Chapter Summaries + Study Questions
