පසුතැවීමේ ක්‍රියා

5 දින
පසුතැවීම, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස දැන ගැනීම උදෙසා අප සියලු දෙනා විසින් කටයුතු ප්‍රධාන කාරියකි. පසුතැවීම අප විසින් කළයුත්තක් වන අතර, සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ දක්වන ප්‍රතික්‍රියාවකි. මෙම දින 5 ක කියවීම් මාලාව තුළදී, දිනපතා කියවීම සඳහා බයිබල පාඨ මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමේදී පසුතැවීමේ වැදගත්ම වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද කෙටි ලිපි ඔබ හට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා www.finds.life.church බලන්න
මෙම සැලැස්ම සම්පාදනය කිරීම වෙනුවෙන් අපි ලයිෆ්.චර්ච් සංවිධානයට ස්තුතිවන්ත වෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න වෙබ් අඩවියට: www.life.church

