ජේසුස් වහන්සේගේ යාච්ඤාවන්

ජේසුස් වහන්සේගේ යාච්ඤාවන්

මානව සම්බන්ධතා වලදී සන්නිවේදනයේ ඇති වැදගත්කම අප දනිමු. ඒ හා සමානවම හෝ ඊටත් වඩා දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවලදී සන්නිවේදනය වැදගත්වේ. උන් වහන්සේ සමඟ අප යාච්ඤාවෙන් සන්නිවේදනය කරනවාට දෙවියන් වහන්සේ ඉතා ආශාවෙන් බලා සිටී - මෙය උන් වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ පවා අනුගමනය කළ ශික්ෂාවකි. මෙම සැලැස්මෙහි දී, ඔබ යේසුස් වහන්සේගේ ආදර්ශයෙන් ඉගෙන ගෙන, ඔබේ ජීවන ගමනටත් යාච්ඤාව මගින් ශක්තිය හා මග පෙන්වීම අත්දැකීමට ඔබට අභියෝග කරනු ලබයි.

මෙම අභිමත කියවීමේ සැලැස්ම බෙදාහදා ගැනීම වෙනුවෙන් අපි Glo Bible හි නිර්මාණකරුවන් වන Immersion Digital වෙත ස්තුති කිරීමට කැමත්තෙමු. ඉතා පහසුවෙන් ඔබට මෙම සැලැස්ම නිර්මාණය කළ හැකි අතර Glo බයිබලය භාවිතා කර ඊට සමාන තවත් බොහෝ සැලැස්මවල් ඔබටම නිරමාණය කර ගත හැකිය. වැඩි විස්තර සඳහා www.globible.com වෙබ් අඩවියට පිවිසෙන්න