පසුතැවීමේ ක්‍රියානියැදිය

Acts of Repentance

5 න් 4 වන දිනය

ඔබ කවදා හෝ මං මුලාවී ඇත්ද? කොහේ යන්නේ දැයි නොදැනීම ඔබ මහත් අසහනයට පත්වන හැඟීම්වලින් එකක් විය හැකිය. සමහර අවස්ථාවලදී එය ඉතා බියකරැ අත්දැකීමක්ද වූවා විය හැකිය. 25 වෙනි පදයේ පේතෘස් අප බැටළුවන් ලෙසත් පාපයේ වෙලුණු කල මං මුලාවී අතරමංවූවන් ලෙසටත් සමාන කරණවා. අපි යන තැනක් නොදැන එසේ අතරමංව සිට, අපේ පව් ගැන පසුතැවිලි වී දෙවිගෙන් සමාව ලැබීමෙන් පසුව අපේ එඬේරාවන දෙවියන්වහන්සේ විසින් මෙහෙයවන රැළට නැවත එවනු ලබමු. ඔබ නොමඟ යන්නේ කොතැනද? සමහරවිට ඔබ දෙවියවහන්සේගේ මාර්ගයේ දිගටම රැඳී සිටීමට වෑයම් කරණමුත් ඔබේ ජීවිතයේ සමහර පාපයන් නිසා වල්ද්විමත්වී ඇති. ඔබේ පාපය දෙවියන්වහන්සේට පාපොච්චාරණය කරන්න. ඒ ගැන අදම පසුතැවී සිත හරවා ගැනීම සඳහා දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

Acts of Repentance

පසුතැවීම, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස දැන ගැනීම උදෙසා අප සියලු දෙනා විසින් කටයුතු ප්‍රධාන කාරියකි. පසුතැවීම අප විසින් කළයුත්තක් වන අතර, සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ දක්වන ප්‍රතික්‍රියාවකි. මෙම දින 5 ක කියවීම් මාලාව තුළදී, දිනපතා කියවීම සඳහා බයිබල පාඨ මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමේදී පසුතැවීමේ වැදගත්ම වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද කෙටි ලිපි ඔබ හට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා www.finds.life.church බලන්න

More

We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church