1
ගීතාවලිය 79:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ මහිමය උදෙසා; මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට ඔබගේ නාමයේ ගෞරවය උදෙසා.
සසඳන්න
ගීතාවලිය 79:9 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 79:13
එවිට ඔබගේ ජනයා වන අපි, ඔබගේ තෘණ බිමේ බැටළුවන් වන අපි, සදහට ම ඔබට ප්රශංසා කරන්නෙමු; පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවතත් අපි ඔබට ප්රශංසා කරන්නෙමු.
ගීතාවලිය 79:13 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 79:8
අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය.
ගීතාවලිය 79:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ