ගීතාවලිය 79:13
ගීතාවලිය 79:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔබගේ ජනයා වන අපි, ඔබගේ තෘණ බිමේ බැටළුවන් වන අපි, සදහට ම ඔබට ප්රශංසා කරන්නෙමු; පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවතත් අපි ඔබට ප්රශංසා කරන්නෙමු.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්නගීතාවලිය 79:13 Sinhala Revised Old Version (SROV)
එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව; සියලු පරම්පරාවලට ඔබගේ ප්රශංසාව ප්රකාශකරන්නෙමුව.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්නගීතාවලිය 79:13 Sinhala New Revised Version (NRSV)
එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්න