1
ගීතාවලිය 78:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔවුන් දෙවියන්වහන්සේ තුළ තම විශ්වාසය තබනු පමණක් නො ව, උන්වහන්සේගේ ක්රියා අමතක නො කරනු ඇත; උන්වහන්සේගේ ආඥා ද රක්ෂා කරනු ඇත.
සසඳන්න
ගීතාවලිය 78:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 78:4
ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත; ස්වාමින්වහන්සේගේ ප්රශංසනීය ක්රියා, උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම, ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු.
ගීතාවලිය 78:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 78:6
මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත.
ගීතාවලිය 78:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ