ගීතාවලිය 79:8
ගීතාවලිය 79:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්නගීතාවලිය 79:8 Sinhala Revised Old Version (SROV)
අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්නගීතාවලිය 79:8 Sinhala New Revised Version (NRSV)
අපේ පියවරුන්ගේ දුෂ්ට ක්රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
බෙදාගන්න
ගීතාවලිය 79 කියවන්න