1
යෙරමියා 8:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
ගිලියාද්හි සහනාලේප නැති ද? කෝ! එහි වෙදෙක් නැති ද? එසේ නම් මගේ ජනයා තවමත් නිරෝගී භාවයට පත් කර නැත්තේ මන්ද?
සසඳන්න
යෙරමියා 8:22 ගවේෂණය කරන්න
2
යෙරමියා 8:4
“ඔවුනට මෙසේ පවසන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘මිනිසුන් වැටුණු කල, ඔවුන් යළි නැගිටින්නේ නැති ද? කෙනකු ඉවත හැරී ගිය කල, ඔහු යළි ආපසු එන්නේ නැති ද?
යෙරමියා 8:4 ගවේෂණය කරන්න
3
යෙරමියා 8:7
අහසේ පියාසරන කොකා පවා, උගේ නියමිත කාල-සෘතු දනියි. පරෙවියා ද වැහි ලිහිණියා ද ගී කියන කුරුල්ලා ද තම තමන්ගේ සංක්රමණ කාලය අනුගමන කරයි. එහෙත් මගේ ජනයා ස්වාමින්වහන්සේගේ නියමයන් දන්නේ නැත.
යෙරමියා 8:7 ගවේෂණය කරන්න
4
යෙරමියා 8:6
මම සාවධාන ව අසා සිටියෙමි, එහෙත් ඔවුන් හරි දේ පවසන්නේ නැත. “කුමක් ද මා කර ගත්තේ?” යි කියමින්, තම දුෂ්ටකම ගැන පසුතැවෙන කෙනෙක් නැත. යුද්ධයට පිම්මේ දුවන අශ්වයකු මෙන්, හැම කෙනෙක් ම තම තමාගේ අභිමතය පසු පස්සේ යති.
යෙරමියා 8:6 ගවේෂණය කරන්න
5
යෙරමියා 8:9
නැණවත්හු ලජ්ජාවට පත් කරනු ලබති. ඔවුහු භීතියට පත් වී, උගුලට හසු වන්නෝ ය. මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔවුන් ප්රතික්ෂේප කර ඇති කොට, ඔවුනට ඇත්තේ කවර ප්රඥාවක් ද?
යෙරමියා 8:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ