1
යෙරමියා 19:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මේ පුරවරයටත්, ඒ වටා ඇති ගම්වලටත් එරෙහිව මා විසින් ප්‍රකාශිත විපත්ති, මම ඒවා පිටට පමුණු වන්නෙමි. මන්ද තද මුරණ්ඩු පිරිසක් වන ඔවුන් මගේ වචනය අසන්නේ නැත.’ ”
සසඳන්න
යෙරමියා 19:15 ගවේෂණය කරන්න
2
යෙරමියා 19:5
තවද ඔවුහු බාල් දෙවියාට උස් පුදසුන් ගොඩ නගා, බාල්ට දවන පූජා වශයෙන් තම පුතුන් ගින්නෙහි පූජා කළහ. එවැන්නක් මා අණ කළේවත්, නියම කළේවත්, එවැන්නක් මගේ මනසට නැගුනේවත් නැත.
යෙරමියා 19:5 ගවේෂණය කරන්න
3
යෙරමියා 19:4
මන්ද ඔවුන් මා අතැර, තමන්වත්, ඔවුන්ගේ පියවරුන්වත්, යූදා රජවරුන්වත් නො දත් අන්‍ය දෙවිවරුන්ට මෙතුළ පූජා ඔප්පු කළ නිසා ය. තවද ඔවුන් අහිංසකයින්ගේ ලෙයින් මෙතැන පිර වූ නිසා ය.
යෙරමියා 19:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ