ජෙරෙමියා 19:5
ජෙරෙමියා 19:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඔවුහු බාල් දෙවියාට උස් පුදසුන් ගොඩ නගා, බාල්ට දවන පූජා වශයෙන් තම පුතුන් ගින්නෙහි පූජා කළහ. එවැන්නක් මා අණ කළේවත්, නියම කළේවත්, එවැන්නක් මගේ මනසට නැගුනේවත් නැත.
බෙදාගන්න
ජෙරෙමියා 19 කියවන්නජෙරෙමියා 19:5 Sinhala Revised Old Version (SROV)
තවද ඔවුන් තමුන්ගේ පුත්රයන් බාල්ට දවන පූජා කොට ගින්නෙහි පුලුස්සන පිණිස බාල්ට උස්තැන් ගොඩනගා තිබේ. මා එය අණකළේවත් කීවේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
බෙදාගන්න
ජෙරෙමියා 19 කියවන්නජෙරෙමියා 19:5 Sinhala New Revised Version (NRSV)
තවද, ඔවුන් තමන්ගේ පුත්රයන් ගින්නෙන් දවා, බාල් දෙවියාට දවන යාග පූජා කරන පිණිස, බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනඟා තිබේ. එසේ කරන්නට කියා මා අණ කෙළේ වත්, කීවේ වත් නැත. එවැන්නක් මාගේ සිතට නැඟුණේ වත් නැත.
බෙදාගන්න
ජෙරෙමියා 19 කියවන්න