යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන එය මුලිනුදුරා, බිඳ හෙළා, විනාශ කරන්නෙමියි මම කියම් ද, මවිසින් අනතුරු අඟවන ලද එම ජාතිය, තම දුෂ්ටකම ගැන පසුතැවිලි වේ නම්, මම සිත වෙනස් කර ගෙන, ඒ පිටට පමුණුවමැයි මා සැලසුම් කළ විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන්නෙමි.