යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන එය මුලිනුදුරා, බිඳ හෙළා, විනාශ කරන්නෙමියි මම කියම් ද, මවිසින් අනතුරු අඟවන ලද එම ජාතිය, තම දුෂ්ටකම ගැන පසුතැවිලි වේ නම්, මම සිත වෙනස් කර ගෙන, ඒ පිටට පමුණුවමැයි මා සැලසුම් කළ විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන්නෙමි.
යෙරමියා 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 18:7-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ