1
හිතෝපදේශ 23:24
Sinhala New Revised Version
NRSV
දැහැමි පුතෙකුගෙන් පියාට ප්රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.
සසඳන්න
හිතෝපදේශ 23:24 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 23:4
පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
හිතෝපදේශ 23:4 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 23:18
එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
හිතෝපදේශ 23:18 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 23:17
පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
හිතෝපදේශ 23:17 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 23:13
දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
හිතෝපදේශ 23:13 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 23:12
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්රඥාවට ද යොමු කරන්න.
හිතෝපදේශ 23:12 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 23:5
වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
හිතෝපදේශ 23:5 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 23:22
ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
හිතෝපදේශ 23:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ