1
හිතෝපදේශ 22:6
Sinhala New Revised Version
NRSV
දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
සසඳන්න
හිතෝපදේශ 22:6 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 22:4
යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
හිතෝපදේශ 22:4 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 22:1
ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.
හිතෝපදේශ 22:1 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 22:24
වහා කිපෙන අයෙකු සමඟ මිත්ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.
හිතෝපදේශ 22:24 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 22:9
කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
හිතෝපදේශ 22:9 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 22:3
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
හිතෝපදේශ 22:3 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 22:7
පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
හිතෝපදේශ 22:7 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 22:2
සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.
හිතෝපදේශ 22:2 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 22:22-23
දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න; අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න. මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.
හිතෝපදේශ 22:22-23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ