හිතෝපදේශ 23:17
හිතෝපදේශ 23:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පව්කරුවනට ඊර්ෂ්යා කිරීමට ඔබේ හදට ඉඩ නො තබන්න; හැම විට ස්වාමින්වහන්සේට භය වීමෙහි උද්යෝග වන්න.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:17 Sinhala Revised Old Version (SROV)
නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:17 Sinhala New Revised Version (NRSV)
පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්න