හිතෝපදේශ 23:4
හිතෝපදේශ 23:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ධනවත් වන පිණිස දැඩි සේ නො වෙහෙසෙන්න; එයින් වළකින්නට අවබෝධය ඇතුව සිටින්න.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:4 Sinhala Revised Old Version (SROV)
පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න; ඒ අදහස අත්අරින්න.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:4 Sinhala New Revised Version (NRSV)
පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්න