1
හිතෝපදේශ 24:3
Sinhala New Revised Version
NRSV
ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි.
සසඳන්න
හිතෝපදේශ 24:3 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 24:17
ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්රීති නොවන්න.
හිතෝපදේශ 24:17 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 24:33-34
තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න, එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.
හිතෝපදේශ 24:33-34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ