YouVersion 标志
圣经计划视频
获取软件
选择语言
搜索图标

ශුද්ධවර ලූක් 22 的热门经文

1

ශුද්ධවර ලූක් 22:42

Sinhala New Revised Version 2018

SNRV

“පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 22:42

2

ශුද්ධවර ලූක් 22:32

Sinhala New Revised Version 2018

SNRV

එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 22:32

3

ශුද්ධවර ලූක් 22:19

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ පූප ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 22:19

4

ශුද්ධවර ලූක් 22:20

Sinhala New Revised Version 2018

SNRV

එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.

对照

探索 ශුද්ධවර ලූක් 22:20

5

ශුද්ධවර ලූක් 22:44

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි.

对照

探索 ශුද්ධවර ලූක් 22:44

6

ශුද්ධවර ලූක් 22:26

Sinhala New Revised Version 2018

SNRV

එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා

对照

探索 ශුද්ධවර ලූක් 22:26

7

ශුද්ධවර ලූක් 22:34

Sinhala New Revised Version 2018

SNRV

ජේසුස් වහන්සේ කතා කරමින්, “පේදුරු, මම මෙ‍ය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 22:34

上一章
下一章
YouVersion

我们要鼓励、挑战你每天亲近上帝。

事工

关于我们

就职机会

义工

博客

新闻区

有用链接

帮助

捐赠

圣经译本

音频圣经

译本语言

今日经文


此数字事工属于

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

隐私政策使用条款
漏洞披露方案
FacebookTwitterInstagramYouTubePinterest

主页

圣经

计划

视频