YouVersion 标志
圣经计划视频
获取软件
选择语言
搜索图标

ශුද්ධවර ලූක් 21 的热门经文

1

ශුද්ධවර ලූක් 21:36

Sinhala New Revised Version 2018

SNRV

එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”

对照

探索 ශුද්ධවර ලූක් 21:36

2

ශුද්ධවර ලූක් 21:34

Sinhala New Revised Version 2018

SNRV

“ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.

对照

探索 ශුද්ධවර ලූක් 21:34

3

ශුද්ධවර ලූක් 21:19

Sinhala New Revised Version 2018

SNRV

ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”

对照

探索 ශුද්ධවර ලූක් 21:19

4

ශුද්ධවර ලූක් 21:15

Sinhala New Revised Version 2018

SNRV

මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.

对照

探索 ශුද්ධවර ලූක් 21:15

5

ශුද්ධවර ලූක් 21:33

Sinhala New Revised Version 2018

SNRV

අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”

对照

探索 ශුද්ධවර ලූක් 21:33

6

ශුද්ධවර ලූක් 21:25-27

Sinhala New Revised Version 2018

SNRV

“හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය. අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය. එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය.

对照

探索 ශුද්ධවර ලූක් 21:25-27

7

ශුද්ධවර ලූක් 21:17

Sinhala New Revised Version 2018

SNRV

මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය.

对照

探索 ශුද්ධවර ලූක් 21:17

8

ශුද්ධවර ලූක් 21:11

Sinhala New Revised Version 2018

SNRV

මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය.

对照

探索 ශුද්ධවර ලූක් 21:11

9

ශුද්ධවර ලූක් 21:9-10

Sinhala New Revised Version 2018

SNRV

යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක. එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත.

对照

探索 ශුද්ධවර ලූක් 21:9-10

10

ශුද්ධවර ලූක් 21:25-26

Sinhala New Revised Version 2018

SNRV

“හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය. අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය.

对照

探索 ශුද්ධවර ලූක් 21:25-26

11

ශුද්ධවර ලූක් 21:10

Sinhala New Revised Version 2018

SNRV

එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත.

对照

探索 ශුද්ධවර ලූක් 21:10

12

ශුද්ධවර ලූක් 21:8

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ කතා කොට, “මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න.

对照

探索 ශුද්ධවර ලූක් 21:8

上一章
下一章
YouVersion

我们要鼓励、挑战你每天亲近上帝。

事工

关于我们

就职机会

义工

博客

新闻区

有用链接

帮助

捐赠

圣经译本

音频圣经

译本语言

今日经文


此数字事工属于

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

隐私政策使用条款
漏洞披露方案
FacebookTwitterInstagramYouTubePinterest

主页

圣经

计划

视频