YouVersion 标志
圣经计划视频
获取软件
选择语言
搜索图标

ශුද්ධවර ලූක් 23 的热门经文

1

ශුද්ධවර ලූක් 23:34

Sinhala New Revised Version 2018

SNRV

ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.

对照

探索 ශුද්ධවර ලූක් 23:34

2

ශුද්ධවර ලූක් 23:43

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 23:43

3

ශුද්ධවර ලූක් 23:42

Sinhala New Revised Version 2018

SNRV

තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.

对照

探索 ශුද්ධවර ලූක් 23:42

4

ශුද්ධවර ලූක් 23:46

Sinhala New Revised Version 2018

SNRV

ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, “පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙ‍වදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.

对照

探索 ශුද්ධවර ලූක් 23:46

5

ශුද්ධවර ලූක් 23:33

Sinhala New Revised Version 2018

SNRV

ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ.

对照

探索 ශුද්ධවර ලූක් 23:33

6

ශුද්ධවර ලූක් 23:44-45

Sinhala New Revised Version 2018

SNRV

එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි. හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.

对照

探索 ශුද්ධවර ලූක් 23:44-45

7

ශුද්ධවර ලූක් 23:47

Sinhala New Revised Version 2018

SNRV

එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.

对照

探索 ශුද්ධවර ලූක් 23:47

上一章
下一章
YouVersion

我们要鼓励、挑战你每天亲近上帝。

事工

关于我们

就职机会

义工

博客

新闻区

有用链接

帮助

捐赠

圣经译本

音频圣经

译本语言

今日经文


此数字事工属于

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

隐私政策使用条款
漏洞披露方案
FacebookTwitterInstagramYouTubePinterest

主页

圣经

计划

视频