ද්විතීය 28:2

ද්විතීය 28:2 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නේ නම්, මේ සියලු ආශිර්වාද ඔබ කරා පැමිණ, ඔබ සමඟ පැවත සිටිනු ඇත.