ද්විතීය 28:14

ද්විතීය 28:14 SCV

මා අද ඔබට ආඥා කරන වචනවලින් කිසි ලෙසකින්වත් දකුණට හෝ වමට හෝ නො හැරී, වෙනත් දෙවිවරුන් පසු පස නො යමින්, ඔවුනට සේවය කිරීමට නො යෑමෙන් ය.