1
ද්විතීය 31:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. ඔවුනට භය වන්න එපා; තැති ගන්න එපා. මන්ද ඔබ සමඟ යන්නේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය; උන්වහන්සේ කිසි කලෙක ඔබ හැර යන්නේ නැත; ඔබ අත්හැර දමන්නේ නැතැ” යි පැවසී ය.
موازنہ
تلاش ද්විතීය 31:6
2
ද්විතීය 31:8
ඔබට පෙරටුව යන්නේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ ඔබ සමඟ ම වන සේක. උන්වහන්සේ කිසි කලෙක ඔබ හැර යන්නේ නැත; ඔබ අත්හැර දමන්නේ නැත. භය වන්න එපා; කැලඹෙන්න එපා” යි පැවසී ය.
تلاش ද්විතීය 31:8
3
ද්විතීය 31:7
ඉන්පසු යෝෂුවා කැඳවූ මෝසෙස්, මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියේ ඔහු අමතමින්, “ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. මේ ජනතාවගේ ආදි පියවරුනට දෙන්නට ස්වාමින්වහන්සේ දිවුළ දේශයට මොවුන් සමඟ යා යුත්තේ ඔබයි. ඔබ, එය ඔවුන්ට උරුම කොට දිය යුතුයි.
تلاش ද්විතීය 31:7