ද්විතීය 31:7

ද්විතීය 31:7 SCV

ඉන්පසු යෝෂුවා කැඳවූ මෝසෙස්, මුළු ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ඔහු අමතමින්, “ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න. මේ ජනතාවගේ ආදි පියවරුනට දෙන්නට ස්වාමින්වහන්සේ දිවුළ දේශයට මොවුන් සමඟ යා යුත්තේ ඔබයි. ඔබ, එය ඔවුන්ට උරුම කොට දිය යුතුයි.