1
ද්විතීය 32:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
පර්වතයාණන් වූ උන්වහන්සේගේ වැඩ අංග සම්පූර්ණ ය. උන්වහන්සේගේ සියලු මාර්ග සාධාරණ ය. අයුක්තියක් නො කරන උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන්වහන්සේ ය; සෘජු ය, යුක්ති සහගත ය උන්වහන්සේ.
موازنہ
تلاش ද්විතීය 32:4
2
ද්විතීය 32:39
“දැන් බලන්න! උන්වහන්සේ මා පමණක් ය. මා හැර අන් දෙවි කෙනෙක් නැත. මරණයට හෙළන්නේ මම ය; ජීවනයට ගෙනෙන්නේත් මම ය. මම තුවාල කළෙමි. මම සුවපත් කරන්නෙමි. මගේ අතින් මුදා ගත හැකි සමතකු නැත.
تلاش ද්විතීය 32:39
3
ද්විතීය 32:3
මන්ද ස්වාමින්වහන්සේගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි; පවරන්න! අපේ දෙවියන්වහන්සේට ශ්‍රේෂ්ඨත්වය.
تلاش ද්විතීය 32:3