1
1 සාමුවෙල් 12:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, ඔබේ මුළු හදින් විශ්වාසී ව, උන්වහන්සේට සේවය කිරීමට වග බලා ගන්න. ඔබ උදෙසා උන්වහන්සේ කොතරම් මහත් දෑ කර ඇත්දැයි සිතා බලන්න.
موازنہ
تلاش 1 සාමුවෙල් 12:24
2
1 සාමුවෙල් 12:22
ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්රසන්න වූ සේක.
تلاش 1 සාමුවෙල් 12:22
3
1 සාමුවෙල් 12:20
සාමුවෙල් පිළිතුරු දෙමින්, “භය නො වන්න; මේ හැම දුෂ්ටකමක් ම නුඹලා කර ඇති නමුත් ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත නො හැරී, ඔබේ මුළු හදින් ස්වාමින්වහන්සේට සේවය කරන්න.
تلاش 1 සාමුවෙල් 12:20
4
1 සාමුවෙල් 12:21
කමකට නැති දේවලට හැරී නො යන්න. ඔවුනට කළ හැකි සෙතක් නැත. ඔබ මුදා ගන්නට ඒවාට බැරි ය. මන්ද ඒවා හිස් ය.
تلاش 1 සාමුවෙල් 12:21