1 සාමුවෙල් 12:20

1 සාමුවෙල් 12:20 SCV

සාමුවෙල් පිළිතුරු දෙමින්, “භය නො වන්න; මේ හැම දුෂ්ටකමක් ම නුඹලා කර ඇති නමුත් ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත නො හැරී, ඔබේ මුළු හදින් ස්වාමින්වහන්සේට සේවය කරන්න.