1 සාමුවෙල් 12:21

1 සාමුවෙල් 12:21 SCV

කමකට නැති දේවලට හැරී නො යන්න. ඔවුනට කළ හැකි සෙතක් නැත. ඔබ මුදා ගන්නට ඒවාට බැරි ය. මන්ද ඒවා හිස් ය.