1 සාමුවෙල් 12:22
1 සාමුවෙල් 12:22 SCV
ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්‍රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වූ සේක.