මාර්ක් 15:39

මාර්ක් 15:39 SCV

උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසී ය.