ලූක් 4:4

ලූක් 4:4 SCV

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො වේ,’ කියා ලියා තිබේ” යි පැවසූ සේක.