බයිබලය එකට කියවමු (මාර්තු)නියැදිය

Let's Read the Bible Together (March)

31 න් 1 වන දිනය

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

Let's Read the Bible Together (March)

කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම තෙවන කොටසට ඇතුලත් කර ඇත්තේ ගණන් කථාව, හිතෝපදේශය, රොමවරුන් සහ හෙබ්‍රෙව්වරුන් යන පොත්ය.

More

We would like thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church