බයිබල් යෙදුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇත, එය තුළ වෙළඳ දැන්වීම් නොමැති අතර ඔබට කිසිවක් මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. යෙදුම ලබා ගන්න
බයිබලය එකට කියවමු (ජූනි)

30 දින
කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම සයවන කොටසට ඇතුලත් කර ඇත්තේ එපීසිවරුන්, පිලිප්පිවරුන්, කොලොස්සිවරුන්, ජෝනා, වීරාවලිය, රූත්ගේ කථාව සහ 1 සාමුවෙල් යන පොත්ය.
මෙම සැලැස්ම සම්පාදනය කිරීම වෙනුවෙන් අපි ලයිෆ්.චර්ච් සංවිධානයට ස්තුතිවන්ත වෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න වෙබ් අඩවියට: www.life.church









