හිතෝපදේශ

හිතෝපදේශ

31 දින

මෙම සැලැස්ම ඔබට සෑම දිනකම හිතෝපදේශ පොතේ එක් පරිච්ඡේදයක් කියවීමට ඉඩ සලසයි. හිතෝපදේශ පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී පවතින ප්‍රඥාවෙන් පිරී ඇති අතර, ඔබව ධර්මිෂ්ඨ මාවතට ගෙන යනු ඇත.

මෙම කියවීම් මාලාව YouVersion විසින් නිර්මාණය කරන ලද්දකි. මේ පිළිබඳ වැඩි විස්තර සහ දැනුම් සම්පත් සඳහා, www.youversion.com වෙබ් අඩවියට පිවිසෙන්න