1
ගීතාවලිය 48:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද මේ දෙවියන්වහන්සේ සදාතනයෙන් සදාතනයට අපේ දෙවියන්වහන්සේ ය. අවසානය දක්වා ම අපට මග පෙන්වන්නේ උන්වහන්සේ ය.
සසඳන්න
ගීතාවලිය 48:14 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 48:1
අපේ දෙවියන්වහන්සේගේ පුරවරයෙහි, උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි, ස්වාමින්වහන්සේ අති උතුම් ය; ප්රශංසා ලැබීමට අතිශය සුදුස්සාණෝ ය.
ගීතාවලිය 48:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 48:10
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නාමය පරිද්දෙන් ම, ඔබගේ ප්රශංසාව, පොළොවේ දස දිගට පැතිර යයි; ඔබගේ දකුණත, ධර්මිෂ්ඨකමින් පූර්ණ ය.
ගීතාවලිය 48:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ