ගීතාවලිය 48:1
ගීතාවලිය 48:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපේ දෙවියන්වහන්සේගේ පුරවරයෙහි, උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි, ස්වාමින්වහන්සේ අති උතුම් ය; ප්රශංසා ලැබීමට අතිශය සුදුස්සාණෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්නගීතාවලිය 48:1 Sinhala Revised Old Version (SROV)
අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්රශංසා කටයුතුය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්නගීතාවලිය 48:1 Sinhala New Revised Version (NRSV)
අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්න