1
ගීතාවලිය 49:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
අවබෝධයක් නැතිව, මහ ධනයක් ඇති මිනිසා වැනසී යන තිරිසනකු හා සමාන ය.
සසඳන්න
ගීතාවලිය 49:20 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 49:15
එහෙත් මගේ ජීවිතය, දෙවියන්වහන්සේ ෂෙයෝලයේ බලයෙන් මුදා ගන්නා සේක; සැබවින් ම උන්වහන්සේ මා පිළිගන්නා සේක. සෙලා
ගීතාවලිය 49:15 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 49:16-17
යම් මිනිසකු වඩ වඩා ධනවත් වන විට, ඔහුගේ නිවස යස ඉසුරින් පිරෙන කල, කලබල නො වන්න; මන්ද ඔහු මැරුණු කල, ඒ කිසිවක් ගෙන යන්නේ නැත. ඔහුගේ යස ඉසුරු ඔහු කැටිව වළට බසින්නේ නැත.
ගීතාවලිය 49:16-17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ